මගේ තැන වෙනකෙකු ගෙනදෝ Lyrics
මගේ තැන වෙනකෙක් ගෙනදෝ
දැන් මා එපා වෙලා දෝ
ඔබ නොලැබුනෝතින් මටනම්
මටත් මාවනම් එපා
ඔබට විතරයි මා පෙම් කලේ
ඔයා ලැබුනත් නැතත්..//
වෙනකෙක් පතන්නෑ
ඔබව හැරනම් හීනෙන්වත්
තවකෙකුගෙ වෙන්නෑ
රත්තරනෙ කවදාවත්
ඔබට විතරයි මා පෙම් කලේ
ඔයා ලැබුනත් නැතත්..//