Mage Thani Preme

Mage Thani Preme


Mage Thani Preme Lyrics

මතකේ මතකේ.. නුඹගේ...
මකන්නද හදින් මං
තියන් දැවෙන්නද තවත් මං....
දුරකින්... නුඹටත්... රහසින්.. හිඳිමින්...
පෙම් කරන්නද තවත් මං...
බලාපොරොත්තුත් තව තියන්..
හිත කොහොම හදන්නද..
නුඹ වෙනතක පැටලෙන්නට...
මම තනිව හිදින්නට...
මේ ආදරයද...
හිත කොහොම හදන්නද...
නුඹ වෙනතක පැටලෙන්නට...
මම තනිව හිදින්නට...
මේ ආදරයද...

මම කෙරු මගෙ තනි ප්‍රේමේ....
තවමත් එය නම් ඔබ නොදනි...
නුඹගෙන් පිරි මගෙ ලෝකේ...
මත් දුමකින් මා මත් කරමි....
මම කෙරු මගෙ තනි ප්‍රේමේ....
තවමත් එය නම් ඔබ නොදනි...
නුඹගෙන් පිරි මගෙ ලෝකේ...
මත් දුමකින් මා මත් කරමි....

ඒ ප්‍රේමිය නුඹට ලියු හසුනේ
අකුරුත් බොඳවී වචනත් මියැදී හැඟුමක්..
ඉතිරිකලා...
ඒ ප්‍රේමිය ඒකපාර්ශ්වික පෙමක්
එතරම් දුකක් බව නොකරමි කලින් මං....
නුඹ ගැන හිත හිත දැවෙනා..
හැම රෑකම තනිවම හැඩුවා..
තව තව තනිවම තැවෙනා...
හිත කොහොම හදන්නද මන්දා...

මම කෙරු මගෙ තනි ප්‍රේමේ....
තවමත් එය නම් ඔබ නොදනි...
නුඹගෙන් පිරි මගෙ ලෝකේ...
මත් දුමකින් මා මත් කරමි....
මම කෙරු මගෙ තනි ප්‍රේමේ....
තවමත් එය නම් ඔබ නොදනි...
නුඹගෙන් පිරි මගෙ ලෝකේ...
මත් දුමකින් මා මත් කරමි....

Video thumbnail