මගේ වෙලා ළඟ උන්නු ඔයා

Mage Wela Aanga Unnu Oya

shihan mihiranga
මගේ වෙලා ළඟ උන්නු ඔයා Lyrics

(හ අ හ අ හ අ හා....
හා ආ අ.... හා අ ආ...)

මගේ වෙලා ළඟ උන්නු ඔයා
මටත්‌ හොරෙන්‌ වෙනකෙකුගේ වෙලා..
හිත අඬනවා තුන්යම නොනිදා
මගෙ පණ තාමත්‌ ඔයා නිසා..

හුස්මේ පවා .. ඉන්නේ ඔයා
නිතරම මට සිහිවෙනවා
මැව්වේ ඔයා.. මටම කියා
හදවත නව පවසනවා..

(හා ආ.. අ අආ අආ..
අ අ ආ අ ආ..)

සිතු පැතුමන්‌ පොඩිකර දමලා..
යන්නට ගියාට ඈත්වෙලා
හිතකින්ද මුළු ජීවිතේ..
මා ළඟම ඔබ සැනසුනේ..

පාළුවේ මා තනිවී..
ජීවිතේ රිදවනචා..
වෙනසක්‌ නෑ මගෙ ආදරේ
ඔබෙ නමටයි මුළු ජීවිතේ..

(හා ආ.. අ අ ආ අආ..
අ අ ආ අආ..)

හද ගැඹුරේ වේදනා ඇතී..
මට විතරක්‌ දුක උරුම වුණී..
බොරුවවෙන්ද මගෙ ජීවිතේ
ළං ළංව ඔබ රැවටුවේ..

පාළුවේ මා තනිවී..
ජීවිතේ රිදවනචා..
වෙනසක්‌ නෑ මගෙ ආදරේ
ඔබෙ නමටයි මුළු ජීවිතේ..

මගේ වෙලා ළඟ උන්නු ඔයා
මටත්‌ හොරෙන්‌ වෙනකෙකුගේ වෙලා..
හිත අඬනවා තුන්යම නොනිදා
මගෙ පණ තාමත්‌ ඔයා නිසා..

හුස්මේ පවා .. ඉන්නේ ඔයා
නිතරම මට සිහිවෙනවා
මැව්වේ ඔයා.. මටම කියා
හදවත නව පවසනවා..

(හා ආ..අඅඅ අ ආ..
අඅඅඅ අ අ හා....)

Video thumbnail