මගොරිසා සී සී බසාරේ... සෙල්ලන්..//
බම්බලපිටියෙ ප්‍රේමන්ට් එක අයිනේ
රෑට අපි මාර බිසී පාර දිගේ සෙට් වෙලා
අසූ තුනේ බම්බජන් එකේ,,,සෙල්ලන්..//
ට්‍රැෆික් ලයිට්ස් කොනේ ඉදන්
ගාලු පාරේ රෑ ජාමේ
එක දිගටම ජෑම් පැක්
බයිකින්ලා ජන්කින්ස්ලා
එක දිගටම සෙට් වෙලා
අසූ තුනේ බම්බජන් එකේ,,,සෙල්ලන්
හායි සනී හවා යූ
කොහෙ ඉදලද පාත් උනේ
අපි නම් මේ දැන් ආවේ
දිස් ඉස් ජූඩි ලාල් තිලක්
මල්ලි අපිට තුන් කාලයි
සැන්ඩි වලට සෝඩා හොදයි
බයිට් එකට ඩෙවල් බීෆ්
කොත්තු පහයි චිකන් කොත්තු
බම්බලපිටියේ
මගොරිසා සී සී බසාරේ... සෙල්ලන්..//
බම්බලපිටියෙ ප්‍රේමන්ට් එක අයිනේ
රෑට අපි මාර බිසී පාර දිගේ සෙට් වෙලා
අසූ තුනේ බම්බජන් එකේ,,,සෙල්ලන්..//
මල්ලි අපිට තුන් කාලයි
සැන්ඩි වලට සෝඩා හොදයි
බයිට් එකට ඩෙවල් බීෆ්
කොත්තු පහයි චිකන් කොත්තු
බම්බලපිටියේ
අන්න ආවා පොලිස්සියෙන්
මොකක් හරී කේස් එකක්
ඊයෙ මෙතන රොබරි එකක්
අපිට මේක කරන්න බෑ
ඒයි මිස්ට පන්කි මෑන්
නගිනවා මේ ජීප් එකට
බයිකිස්ලා ජන්කින්ස්ලා
රෑ ජාමේ නෑ පාටී
ජන්කින්ස්ලා බයිකින්ස්ලා
ප්‍රේමන්ට් එකේ නෝ පාටී///