මහා මෙරක් ලෙසට
හිතේ උපන් බරට
හඬා දොඩා පල නොලබන හින්දා..
උදා ළහිරු විලස
එබී හිඳිමු ලොවට
සිනා මලක් මුව අද්දර රන්දා..
මහා මෙරක් ලෙසට
හිතේ උපන් බරට
හඬා දොඩා පල නොලබන හින්දා..
උදා ළහිරු විලස
එබී හිඳිමු ලොවට
සිනා මලක් මුව අද්දර රන්දා..
විදු නැණයෙන් අබිසෙස් ලබමින්නේ..
සඳ මතුපිට පියවර එසවෙන්නේ..
අප පමණද චක තැන කැරකෙන්නේ..
අප තනිකර ලෝකය දිව යන්නේ..
ආජු තපර ලාහිලා.. පීජි තපර ලාහිලා
ආජු තපර.. පීජි තපර.. බිස්කු බිස්කු ලාහිලා
ආපු තපර ලාහිලා.. පීජි තපර ලාහිලා
ආජු තපර.. පීජි තපර.. බිස්කු බිස්කු ලාහිලා
අපේ හදට සතුටක් මුසුවේ නම්..
අපේ දුකට සුසුමක් මතු වේ නම්..
අපේ හිතට දිරියක් ලැබ දේ නම්..
එදා අපට පෙරමග සූදානම්...