Mahada namathi wana babara lan wee

Mahada namathi wana babara lan wee

h r jothipala
Mahada namathi wana babara lan wee Lyrics

හ්ම්‌.. හ්ම්‌.. හ්ම්‌.. හ්ම්‌..

මහද නැමැති වන බඹරා..
ළංවී කනට ඔබේ...
ආදරේ.. කියයි මෙසේ..
හ්ම්‌.. හ්ම්‌.. හ්ම්‌...

මහද නැමැති වන බඹරා
ළංවී කනට ඔබේ
ආදරේ කියයි මෙසේ
හ්ම්‌.. හ්ම්‌..හ්ම්‌..

මලින්‌ මලට ඉගිලිලා
රොන්‌ උරන්නේ නෑ මෙමා
ඉගිල එන්නේ ඔයා ළඟටනේ..
කටු අත්තක හැංගිලා
අයින්‌ වෙන්නෙ ඇයි ඔයා
රෝස මලට පමණි ආදරේ...
රස මියුරු මේ සැන්දැවේ...

ආදරේ කියයි මෙසේ..
හ්ම්‌.. හ්ම්‌..හ්ම්‌..

මහද නැමැති වන බඹරා
ළංවී කනට ඔබේ
ආදරේ කියයි මෙසේ
හ්ම්‌.. හ්ම්‌..හ්ම්‌..

සිඟිති ඔබට වෙහෙස දී
හිරු නැගෙන්න පළමුවෙන්‌
ජීවන රස මිහිර විඳගමු..
හෙටක්‌ නොමැති අප ලොවේ
අද පමණයි හමුවුණේ
ඉතින්‌ කිමද තව ළතවෙන්නේ..
රස මියුරු මේ සැන්දෑවේ

ආදරේ කියයි මෙසේ
හ්ම්‌.. හ්ම්‌..හ්ම්‌..

මහද නැමැති වන බඹරා
ළංවී කනට ඔබේ
ආදරේ කියයි මෙසේ
හ්ම්‌.. හ්ම්‌..හ්ම්‌..

මහද නැමැති වන බඹරා
ළංවී කනට ඔබේ
ආදරේ කියයි මෙසේ
හ්ම්‌.. හ්ම්‌..හ්ම්‌..
හ්ම්‌.. හ්ම්‌..හ්ම්‌..හ්ම්‌..
හ්ම්‌.. හ්ම්‌..හ්ම්‌..හ්ම්‌..
හ්ම්‌.. හ්ම්‌..හ්ම්‌..හ්ම්‌..

Video thumbnail