මහද ප්රේමාදරේ.. සිහින වැල් යා කෙරේ
ඉතිරේවි ගංගා ලෙසේ..
සිතුම් රැල් නංවලා.. මල් පීදිලා
ඔබෙ පෙමි සුවේ මා සොයා..
මහද ප්රේමාදරේ.. සිහින වැල් යා කෙරේ
ඉතිරේවි ගංගා ලෙසේ..
සිතුම් රැල් නංවලා.. මල් පීදිලා
ඔබෙ පෙම් සුවේ මා සොයා..
දෛවයේ කෘර සෙවණැල්ල එලවා දමා
ජීවිතේ රන් විමන් සාදවා..
දෛවයේ කෘර සෙවණැල්ල එලවා දමා
ජීවිතේ රන් විමන් සාදචා..
සමසේ බෙදා.. දුක් වේදනා
භවයෙන් භවේ අපි යමූ..
මහද ප්රේමාදරේ.. සිහින වැල් යා කෙරේ
ඉතිරේවි ගංගා ලෙසේ..
සිතුම් රැල් නංවලා.. මල් පීදිලා
ඔබෙ පෙම් සුවේ මා සොයා..
රුදුරු වෙසෙකින් බැඳි ගැහැට දෙන චේතනා
නිබඳ ගෙන දේ විරහ වේදනා...
රුදුරු වෙසෙකින් බැඳි ගැහැට දෙන චේතනා
නිබඳ ගෙන දේ විරහ වේදනා...
සැකයෙන් මිදී ඒ.. කුළුණක් ලෙසේ
හිඳිමු අපේ ලෝකයේ...
මහද ප්රේමාදරේ.. සිහින වැල් යා කෙරේ
ඉතිරේවි ගංගා ලෙසේ..
සිතුම් රැල් නංවලා.. මල් පීදිලා
ඔබෙ පෙම් සුවේ මා සොයා..
මහද ප්රේමාදරේ.. සිහින වැල් යා කෙරේ
ඉතිරේවි ගංගා ලෙසේ..
සිතුම් රැල් නංවලා.. මල් පීදිලා
ඔබෙ පෙම් සුවේ මා සොයා..
මහද ප්රේමාදරේ...