මකපන් පාලු (හීන උඩ ඇවිදලා) Lyrics
හීන උඩ ඇවිදලා
අගිස්සක තනිවෙලා
හිත හෙලවුනා
හිරවුනා
හිරිවැට්ටුනා..
සුසුම් මැද ඇහැරුනා
ගැස්සි හද පෑරුනා
නුරා වැගිරුනා
ආල පීරුනා
හීන හීරෙනා
ලැම මල් පුළුලුකුල
වින්දේ දිවසීන...
මට රහසක්ව නුබ
මහදේ ගැවසීන...
ඒ පති බැම්ම
බින්ද කුමරා දියසේන...
සෝනු බලන්
(ඉරක් ඕනි මට
සදක් වෙලා පෑයූ සෝනු..
තරුත් එක්ක මම
හොයන් එනවා මකපන් පාලු)
රහසින් මලක්
හොරකම් කරනා පහස..
ඒ මල් පියලි
හීනෙන් පිරිමැදි දෑස..
මල් පෙති තලා
සුවදින් පුරනා පහස..
සොදුර විඳිනු
හිරු නැති මේ සද අහස..
(ඉරක් ඕනි මට
සදක් වෙලා පෑයූ සෝනු..
තරුත් එක්ක මම
හොයන් එනවා මකපන් පාලු)