මල්‌ මදහාස පීදෙනා

mal madahasa peedena

Bathiya And Santhush(B & S)
මල්‌ මදහාස පීදෙනා Lyrics

මල්‌ මදහාස පීදෙනා
නිල්‌ නෙතු ඈගෙ වාසනා
සෙනෙහස පෑවා ළංවීලා..

දුටුවම දෑස පෑ සිනා
හද රැඳි ශෝක වේදනා
සැණෙකින්‌ යාවි හැංගීලා..

ඇය මගෙ ජීවෙ පෙම්‌ ලෝක්‌..
එක මග ආවේ සංසාරේ..
නිදැල්ලේ සරන්නේ මා හා..
වසන්තේ පෙමින්‌ ළංවීලා..

මල්‌ මදහාස පීදෙනා
නිල්‌ නෙතු ඈගෙ වාසනා
සෙනෙහස පෑවා ළංවීලා..

දුටුවම දෑස පෑ සිනා
හද රැඳි ශෝක වේදනා
සැණෙකින්‌ යාවි හැංගීලා..

රුව දැක ඈගෙ මල්වාරේ..
බඹරුන්‌ ඒවි සංචාරේ..
ගයන්නේ රඟන්නේ ඈ හා..
බිඟුන්‌ ඒ රුවින්‌ මත්‌ වීලා..

මල්‌ මදහාස පීදෙනා
නිල්‌ නෙතු ඈගෙ වාසනා
සෙනෙහස පෑවා ළංවීලා..

දුටුවම දෑස පෑ සිනා
හද රැඳි ශෝක වේදනා
සැණෙකින්‌ යාවි හැංගීලා..

මල්‌ මදහාස පීදෙනා
නිල්‌ නෙතු ඈගෙ වාසනා
සෙනෙහස පෑවා ළංවීලා..

දුටුවම දෑස පෑ සිනා
හද රැඳි ශෝක වේදනා
සැණෙකින්‌ යාවි හැංගීලා...
සැණෙකින්‌ යාවි හැංගීලා..
සැණෙකින්‌ යාවි හැංගීලා...

Video thumbnail