මල් මල් හිනා.. ඔබේ මුවේ..
හද විල් මල් සුවඳ නැගී..
ඒ මල් විලේ.. ඔබේ මගේ..
හද පෙම් මල් විකසිත වී..
මල් මල් හිනා.. ඔබේ මුවේ..
හද විල් මල් සුවඳ නැගී..
ඒ මල් විලේ.. ඔබේ මගේ..
හද පෙම් මල් විකසිත වී..
තාරකා සඳ පායලා..
එළිය දී මේ රැයේ..
ඔබ මගේ සඳ තාරකාවී..
එන්න පායලා..
තාරකා සඳ පායලා..
එළිය දී මේ රැයේ..
ඔබ මගේ සඳ තාරකාවී..
එන්න පායලා..
මල් මල් හිනා.. ඔබේ මුවේ..
හද විල් මල් සුවඳ නැගී..
ඒ මල් විලේ.. ඔබේ මගේ..
හද පෙම් මල් විකසිත වී..
පායනා සඳ වාගේ හිනැහී..
එන්න මහදේ වෙළී..
ඔබ මගේ මිහිරාවියක වී..
ඉන්න සැම කල්හී..
පායනා සඳ වාගේ හිනැහී..
එන්න මහදේ වෙළී..
ඔබ මගේ මිහිරාවියක වී..
ඉන්න සැම කල්හී..
මල් මල් හිනා.. ඔබේ මුවේ..
හද විල් මල් සුවඳ නැගී..
ඒ මල් විලේ.. ඔබේ මගේ..
හද පෙම් මල් විකසිත වී..
මල් මල් හිනා.. ඔබේ මුවේ..
හද විල් මල් සුවඳ නැගී..
ඒ මල් විලේ.. ඔබේ මගේ..
හද පෙම් මල් විකසිත වී..