මල්‌ මල්‌ මල්‌

mal mal mal

Chandrasena Hettiarachchi
මල්‌ මල්‌ මල්‌ Lyrics

මල්‌ මල්‌ මල්‌.. මල්‌ මල්‌ මල්‌.. මල්‌ මල්‌ හසරැල්‌ පාලා
නිල්‌ නිල්‌ නිල්‌.. නිල්‌ නිල්‌ නිල්‌.. නීල නෙතු හඬවාලා
සිත්‌ සිත්‌ සිත්‌.. සිත්‌ සිත්‌ සිත්‌.. සිතට දුක්‌ ගිනි දීලා
පිටුපාලා.. යන්නේ නෑ.. ඔයාව තනිකර දාලා
සිතා ගන්න බෑ.. ඔයා දන්නේ නෑ.. මං ඒ තරම්‌ ආදරෙයි..

සෙනෙහස වින්දා.. හදමල්‌ පුබුදා.. ඔබ මා තුරුලේ රන්දා
කඳුළැල්‌ සුසුමන්‌...ඈතට ඇදුණා.. ඔබ මට හිමි වු හින්දා

සිත්‌ අහසේ.. තුටු සිනහා.. පිරී ඉතිරී යන හින්දා
මල්‌ යායයි.. බිඟු රෑනයි.. සිනා මනාවන්‌ පෑවා
සිත්‌ අහසේ.. තුටු සිනහා.. පිරී ඉතිරී යන හින්දා
මල්‌ යායයි.. බිඟු රෑනයි.. සිනා මනාවන්‌ පෑවා
සිතා ගන්න බෑ.. ඔයා දන්නේ නෑ.. මං ඒ තරම්‌ ආදරෙයි..

මල්‌ මල්‌ මල්‌.. මල්‌ මල්‌ මල්‌.. මල්‌ මල්‌ හසරැල්‌ පාලා
නිල්‌ නිල්‌ නිල්‌.. නිල්‌ නිල්‌ නිල්‌.. නීල නෙතු හඬවාලා
සිත්‌ සිත්‌ සිත්‌.. සිත්‌ සිත්‌ සිත්‌.. සිතට දුක්‌ ගිනි දීලා
පිටුපාලා.. යන්නේ නෑ.. ඔයාව තනිකර දාලා
සිතා ගන්න බෑ.. ඔයා දන්නේ නෑ.. මං ඒ තරම්‌ ආදරෙයි...

Video thumbnail