Mal mitak thiyanna oba athe

Mal mitak thiyanna oba athe

kasun kalhara
Mal mitak thiyanna oba athe Lyrics

මල්‌ මිටක්‌ තියන්න ඔබ අතේ..
මට කියා කොයින්ද මල්‌ වනේ..
ජීවිතේ විසල්‌.. නදී තෙරේ..
තුරු හිසත්‌ මලත්‌ ඔබයි.. මගේ

සොඳුරු.. කව්‌ ලියාන නෙත්‌ කොනේ...
තාරුකා.. වහින රාත්‍රියේ..
ගෙල වටේ වෙළී..
හමා ඇදී.. නල රැලී..
ඔබයි.. මගේ

මල්‌ මිටක්‌ තියන්න ඔබ අතේ..
මට කියා කොයින්ද මල්‌ වනේ..
ජීවිතේ විසල්‌.. නදී තෙරේ..
තුරු හිසත්‌ මලත්‌ ඔබයි.. මගේ

තුරුලතා.. පවා දුකෙන්‌ වගේ..
අත වනා.. හොයන්නේ ඔබ කොහේ..
හැන්දෑව වගේ.. සෞම්‍ය වී..
නිදා ඉන්න..
මගේ.. හදේ

මල්‌ මිටක්‌ තියන්න ඔබ අතේ..
මට කියා කොයින්ද මල්‌ වනේ..
ජීවිතේ විසල්‌.. නදී තෙරේ..
තුරු හිසත්‌ මලත්‌ ඔබයි.. මගේ

Video thumbnail