Mal pibidena eka wasantha samayaka

Mal pibidena eka wasantha samayaka

h r jothipala
Mal pibidena eka wasantha samayaka Lyrics

මල්‌ පිබිදෙන එක වසන්ත සමයක
ඔබ හමුවේවි කියා....
පෙරුම් පුරා මග බලා උනිමි මම
ඇයි තව නාවේ දයා....

උදේ රැයින්‌.. සිසිල අරන්‌
මලින්‌ මලට රොන්‌ බමරු ගියා..
මගේ පැතුම්‌.. හදේ සිතුම්‌
එදා සුසුම්‌ වි සිඳිලා ගියා..
හදෙහි දයාවිය.. නොලද ශ්‍රීයාවිය
ආදර ලොව අප බිඳිලා ගියා..

මල්‌ පිබිදෙන එක වසන්ත සමයක
ඔබ හමුවේවි කියා....
පෙරුම් පුරා මග බලා උනිමි මම
ඇයි තව නාවේ දයා....

ඔබේ සිනා.. නෙතින්‌ ගෙනා
මගේ හදේ තුරුලට ගනිමි..
මගේ ලොවේ.. සැදු සුවේ
සසර වසන තුරු මම රකිමි..
හදෙහි දයාවිය.. නොලද ශ්‍රීයාවිය
ආදර ලොව අප බිඳිලා ගියා..

මල්‌ පිබිදෙන එක වසන්ත සමයක
ඔබ හමුවේවි කියා....
පෙරුම් පුරා මග බලා උනිමි මම
ඇයි තව නාවේ දයා....
ඇයි තව නාවේ දයා....
ඇයි තව නාවේ උයා...

Video thumbnail