සියුමැලී.. සියුමැලි රෝස මලී

Mal Samaya Siyumali Rosa Male

latha walpola
සියුමැලී.. සියුමැලි රෝස මලී Lyrics

සියුමැලී.. සියුමැලි රෝස මලී
මල්‌ සමය නිමවේවි දෝ
මල්‌ සමය කොයි වේලේ නිමවේවි  දෝ
සියුමැලී.. සියුමැලි රෝස මලී

අරුණෝදේ සියොතුන්ගේ ගී ගායනා
සිත බන්දන මල්‌ සමය නිම වෙන්නේ නෑ..
ඔබ ඈත මම ඈත අපි වෙන්වෙලා
මහ සාගරය අප වෙන්කළා..
මල්‌ සමය නිම වෙන්නේ නෑ..

සියුමැලී.. සියුමැලි රෝස මලී
මල්‌ සමය නිමවේවි දෝ
මල්‌ සමය කොයි වේලේ නිමවේවි  දෝ
සියුමැලී.. සියුමැලි රෝස මලී

අද අදම ඔබෙ කුමරු එයි එයි කියා
අනුරාගි නෙතඟින්‌ බලා
සිරි යහනෙ සුදු සේලේ එළලා
සඳවතිය ගිරි මුදුනින්‌ සැඟවී ගියා

සියුමැලී.. සියුමැලි රෝස මලී
මල්‌ සමය නිමවේවි දෝ
මල්‌ සමය කොයි වේලේ නිමවේවි  දෝ
සියුමැලී.. සියුමැලි රෝස මලී.......

Video thumbnail