Mal wahi seethala mal wasse

Mal wahi seethala mal wasse

h r jothipala
Mal wahi seethala mal wasse Lyrics

මල්‌ වැහි සීතල මල්‌ වැස්සේ..
මල්‌ මදහාසය මං දැක්කේ..
මල්‌ වැහි සීතල මල්‌ වැස්සේ..
මල්‌ මදහාසය මං දැක්කේ..

මල්‌ වැහි සීතල මල්‌ වැස්සේ..
මල්‌ මදහාසය මං දැක්කේ..
මල්‌ වැහි සීතල මල්‌ වැස්සේ..
මල්‌ මදහාසය මං දැක්කේ..

මනමාලියක්ගේ සේලේ නිල්‌ මීදුමක්ද පාවේ..
ආදරයකි මාගේ මදහාසයක්ද යාවේ..
නිල්‌ නෙත්‌ මිණි පහනේ.. රන්‌ කාන්තිද පාවේ..
මද සීතල යාමේ.. කුමරිය ළඟ මා වේ
මනමාලියක්ගේ සේලේ නිල්‌ මීදුමක්ද පාවේ..

මල්‌ වැහි සීතල මල්‌ වැස්සේ..
මල්‌ මදහාසය මං දැක්කේ..
මල්‌ වැහි සීතල මල්‌ වැස්සේ..
මල්‌ මදහාසය මං දැක්කේ..

පෙම්වන්තයාගේ දෑවතේ පැටලී හිඳිමි මා..
සීතලේ දැන්‌ නැතිවි උණුසුම විඳිමි මා..
රණ හංසරාණි මා වේ.. ඔබ ප්‍රේම විලේ පාවේ..
රණ හංසරාණි මා චවේ.. ඔබ ප්‍රේම විලේ පාවේ
පෙම්වන්තයාගේ දෑවතේ පැටලී හිඳිමි මා..

මල්‌ වැහි සීතල මල්‌ වැස්සේ..
මල්‌ මදහාසය මං දැක්කේ...
මල්‌ වැහි සීතල මල්‌ වැස්සේ..
මල්‌ මදහාසය මං දැක්කේ..

මල්‌ වැහි සීතල මල්‌ වැස්සේ..
මල්‌ මදහාසය මං දැක්කේ..
මල්‌ වැහි සීතල මල්‌ වැස්සේ..
මල්‌ මදහාසය මං දැක්කේ...

Video thumbnail