Mal warusawe pawi ennam

Mal warusawe pawi ennam

kasun kalhara
Mal warusawe pawi ennam Lyrics

මල්‌ වරුසාවේ පාවී එන්නම්‌
රෑ අඳුරේ...
තරු කැට අතරින්‌ ඔබ එනවා නම්...
රැඳෙන්නම්‌ සිහිනේ..
සීත රැයේ තනිකම නොදැනේ..
නිල්‌ ආකාසේ..
පාවී එන්නම්‌.. පාවී එන්නම්‌.....

පිනිදිය විසිරුණු ගං ඉවුරේ
දිය රළ බිඳුණේ ගී හඬ සේ
ඔබ මා වු සිහින පැයේ
සෙනෙහේ දැනුණේ..
මල්‌ වරුසාවේ..
පාවී එන්නම්‌..... පාවී එන්නම්‌.....

මල්‌ වරුසාවේ පාවී එන්නම්‌
රෑ අඳුරේ...
තරු කැට අතරින්‌ ඔබ එනවා නම්...
රැඳෙන්නම්‌ සිහිනේ..
සීත රැයේ තනිකම නොදැනේ..
නිල්‌ ආකාසේ..
පාවී එන්නම්‌..
පාවී එන්නම්‌.. පාවී එන්නම්‌.....

Video thumbnail