මල්‌ වියන්‌ අතුරා..

Mal Wiyan Athura

sanuka wickramasinghe
මල්‌ වියන්‌ අතුරා.. Lyrics

මල්‌ වියන්‌ අතුරා..
ආදරෙන්‌ ඔබ එන මග මා සරසන්නම්‌
කීවෙමි  එදා..
සෙනෙහේ  සිතින්‌..
නෑ හදේ තරහා..
සිතන්නෙමි ඔබෙ සිනහව අමතක ලන්නේ නම්
කෙසේ කියා.. සැමදා මෙසේ..

සැලුනා ඉඳුරන්‌ මගේ..
තවමත්‌ මතකයි ඒ සිහිනේ..
අඩමානේ යෞවනයේ ‍රැවටීලා
අදරින්‌ අඳ වීලා උන්නෙමි..

මල්‌ වියන්‌ අතුරා..
ආඩම්බරෙන්‌ ඔබ එන වග මා පවසන්නම්‌
කී වදන්‌ මෙදා..
බොඳ වී ගිහින්‌..
වචාවන්‌ නෑ සොමින්‌ ඔබ හා..
ගෙවු දවස්‌ මතකෙට නැගෙනා හැම මොහොතකදී.
හදේ සඟවා.. ගෙන ඉන්නෙම්‌

සැලුනා ඉඳුරන්‌ මගේ..
තවමත්‌ මතකයි ඒ සිහිනේ..
අඩමානේ යෞවනයේ රැවටීලා
අදරින්‌ අඳ වීලා උන්නෙමී..

හැර යන්නෑ මා කිසිදා
අප මැවු දිවි ගෙවු කනා..
සුන්දර මතකයන්‌ පවා
සැමදා රැඳී තියෙයි මා හා..

සැලුනා ඉඳුරන්‌ මගේ..
තවමත්‌ මතකයි ඒ සිහිනේ..
අඩමානේ යෞවනයේ රැවටීලා
අදරින්‌ අඳ වීලා උන්නෙමි..

සැලුනා ඉඳුරන්‌ මගේ..
තවමත්‌ මතකයි ඒ සිහිනේ..
අඩමානේ යෞවනයේ රැවටීලා
අදරින්‌ අඳ විලා..
අදරින්‌ අඳ වීලා උන්නෙමී.....

Video thumbnail