මල මිලීන වෙලා(අංජලිකා...)

Mala Milina Wela Anjalika

marians
මල මිලීන වෙලා(අංජලිකා...) Lyrics

මල මිලීන වෙලා
මුත්‌ සුවඳ ගලා
මගෙ ලොවම වෙලා
ඇත තවමත්‌.. අංජලිකා...

සඳ නැතද රැයේ
නිල්‌ සළුපිළියෙන්‌
සුරඟනක වෙසින්‌
තවමත්‌ ඔබ.. හිනැහෙනවා..

අංජලීකා.. අංජලීකා..
අංජලීකා.. අංජලීකා..

මට පෙනෙන දුරින්‌..
මට ඇහෙන සරින්...
තවමත්‌ ඔබ සිටී බලා
මද සිනහා මුවින්‌

මට පෙනෙන දුරින්‌..
මට ඇහෙන සරින්...
තවමත්‌ ඔබ සිටී බලා
මද සිනහා මුවින්‌
තවමත් මගෙ..අංජලිකා..

මල මිලීන වෙලා
මුත්‌ සුවඳ ගලා
මගෙ ලොවම වෙලා
ඇත තවමත්‌.. අංජලිකා..

සඳ නැතද රැයේ
සළුපිළියෙන්‌
සුරඟනක වෙසින්‌
තවමත්‌ ඔබ.. හිනැහෙනවා..

අංජලීකා.. අංජලීකා..
අංජලීකා.. අංජලීකා..
අංජලීකා.. අංජලී..කා...

Video thumbnail