මලක් වගේ පරිස්සමට
නෙලා ගන්න බැරි උනාට
හිතේ තියෙන ලෙන්ගතුකම
මැකී යන්නේ නෑ
දෙනෙත් යටින් නිති බැලුවට
ආල බැලුම් මට හෙළුවට
බිඳක් තරම්වත් නුඹ නම්
ප්‍රේම කරලා නෑ..
හිත ඉකිලන රාත්‍රියක
නෙතකඩ එන කඳුළු වලට
හද හඬවන සෙනෙහස නම්
දිය කරන්න බෑ..
නුඹ තාමත් මගේ නොවෙයි
මට හිතෙන්නේ නෑ..
නුඹ තාමත් මගේ නොවෙයි
මට හිතෙන්නේ නෑ..
මලක් වගේ පරිස්සමට
නෙලා ගන්න බැරි උනාට
හිතේ තියෙන ලෙන්ගතුකම
මැකී යන්නේ නෑ
දෙනෙත් යටින් නිති බැලුවට
ආල බැලුම් මට හෙළුවට
බිඳක් තරම්වත් නුඹ නම්
ප්‍රේම කරලා නෑ..
නුඹ නැතිදා මංමුළාව
මග වැරදුණු ජීවිතයට
මතු කවදා සතුට අරන්
හිරු නැගෙන්නේ නෑ..
නුඹ තාමත් මගේ නොවෙයි
මට හිතෙන්නේ නෑ..
නුඹ තාමත් මගේ නොවෙයි
මට හිතෙන්නේ නෑ..
මලක් වගේ පරිස්සමට
නෙලා ගන්න බැරි උනාට
හිතේ තියෙන ලෙන්ගතුකම
මැකී යන්නේ නෑ
දෙනෙත් යටින් නිති බැලුවට
ආල බැලුම් මට හෙළුවට
බිඳක් තරම්වත් නුඹ නම්
ප්‍රේම කරලා නෑ..
බිඳක් තරම්වත් නුඹ නම්
ප්‍රේම කරලා නෑ.....
බිඳක් තරම්වත් නුඹ නම්
ප්‍රේම කරලා නෑ.....