මලට බමරෙකු ස්‌

malata bambareku se

Clarence Wijewardena
මලට බමරෙකු ස්‌ Lyrics

මලට බමරෙකු ස්‌..
සිතට ඔබ එනවා...
කිරණ සේ හිරුගේ..
හද සිනාසෙනවා..
ඔබ සිනාසෙනවා..

දුකින්‌ සිත මැලවී..
සිටින මොහොතක දී..
ඔබ ගැනයි සිතුවේ..
නිවෙයි දුක පහවී..

ලොව පහන්‌ වෙනවා..
රැය කරා යනවා..
දහස්වර අතරේ..
ඔබව සිහි වෙනවා..

මලට බමරෙකු ස්‌..
සිතට ඔබ එනවා...
කිරණ සේ හිරුගේ..
හද සිනාසෙනවා..
ඔබ සිනාසෙනවා..

Video thumbnail