Male matath hithai karanna adare

Male matath hithai karanna adare

kingsley peiris
Male matath hithai karanna adare Lyrics

ආ.. ආ.. ආ.. අඅආ..

ආ  ආ.. ආ.. ආ.. අඅ අඅ අඅ ආ..

මලේ.. මටත්‌ හිතයි කරන්න ආදරේ...
තනිකමේ පාළුවේ උන්නා ඇතිලු පාඩුවේ
නෙලා ගන්නේ මමයි නුඹ මලේ....

තනිකම පාළුවේ උන්නා ඇතිලු පාඩුවේ
නෙලා ගන්නේ මමයි නුඹ මලේ....

ආ.. ආ.. ආ.. අඅ අඅ අඅ ආ..

තනි යහනේ.. ආ.. ආ.. අඅ ආ..
තනි යහනේ නිදි නොලබා තැවුණු යාමයේ
සිහිනෙන්‌ මෙන්‌ අවුදින්‌ නුඹ සෙනෙහස පිදුවේ....
තනිකම මගේ සිතේ නිවුණා එදා ප්‍රේමියේ
සුවඳ සලන මලයි නුඹ මගේ..

තනිකම මගේ සිතේ නිවුණා එදා ප්‍රේමියේ
සුවඳ සලන මලයි නුඹ මගේ..

මලේ.. මටත්‌ හිතයි කරන්න ආදරේ
තනිකමේ පාළුවේ උන්නා ඇතිලු පාඩුවේ
නෙලා ගන්නේ මමයි නුඹ මලේ..

තනිකම පාළුවේ උන්නා ඇතිලු පාඩුවේ
නෙලා ගන්නේ මමයි නුඹ මලේ..

ආ.. ආ.. ආ.. අඅ අඅ අඅ ආ..

සුවඳ මලේ.. ආ.. ආ.. අඅ ආ..
සුවඳ මලේ පිපිලා නුඹ ජීවිත උයනේ
අවදි කළා මගෙ යෞවන වසන්ත කාලේ
තනිකම මගේ සිතේ නිවුණා එදා ප්‍රේමියේ
සුවඳ සලන මලයි නුඹ මගේ..

තනිකම මගේ සිතේ නිවුණා එදා ප්‍රේමියේ
සුවඳ සලන මලයි නුඹ මගේ..

මලේ.. මටත්‌ හිතයි කරන්න ආදරේ
තනිකමේ පාළුවේ උන්නා ඇතිලු පාඩුවේ
නෙලා ගන්නේ මමයි නුඹ මලේ..

තනිකම පාළුවේ උන්නා ඇතිලු පාඩුවේ
නෙලා ගන්නේ මමයි නුඹ මලේ..

නෙලා ගන්නේ මමයි නුඹ මලේ...
නෙලා ගන්නේ මමයි නුඹ මලේ...
නෙලා ගන්නේ මමයි නුඹ මලේ...
නෙලා ගන්නේ මමයි නුඹ මලේ...

Video thumbnail