මාලී සිහින කුමාරී

malee sihina kumari

Athma Liyanage
මාලී සිහින කුමාරී Lyrics

මාලී.. සිහින කුමාරී..
පාවේ.. නිම්‌ නැති යාමේ..
පවනේ.. සැලෙනා.. රහසේ..
අඳුරේ.. සරනා.. සෙනෙහේ..

මාලී.. සිහින කුමාරී..
පාවේ.. නිම්‌ නැති යාමේ..
පවනේ.. සැලෙනා.. රහසේ..
අඳුරේ.. සරනා.. සෙනෙහේ..

පවනේ රහසින්‌ කොඳුරා
හද සසලන්නේ..
උණුසුම්‌ සුවඳයි පාවී
ගත දැවටෙන්නේ..
දෙනෙතේ සැඟවී නොපෙනී
ඈ කොයි යාදෝ..

මාලී.. සිහින කුමාරී..
පාවේ.. නිම්‌ නැති යාමේ..
පවනේ.. සැලෙනා.. රහසේ..
අඳුරේ.. සරනා.. සෙනෙහේ..

අඳුරේ රහසින්‌ සැලෙනා
පිනි කඳුළක්‌ දෝ..
පින්නේ ඇදෙනා.. දිලෙනා
සඳ කිරණක්‌ දෝ..
මා දෑසේ මැවූ සේයා
මායාවක්‌ දෝ..

මාලී.. සිහින කුමාරී..
පාවේ.. නිම්‌ නැති යාමේ..
පවනේ.. සැලෙනා.. රහසේ..
අඳුරේ.. සරනා.. සෙනෙහේ..

මාලී.. සිහින කුමාරී..
පාවේ.. නිම්‌ නැති යාමේ..
පවනේ.. සැලෙනා.. රහසේ..
අඳුරේ.. සරනා.. සෙනෙහේ..
පවනේ.. සැලෙනා.. රහසේ...

Video thumbnail