මල් සරා

malsara


මල් සරා Lyrics

මල් පිපිලා මද සුලගේ වැනෙනවා හැටි දැක්කා..
මල් පිපුණ හැටි දැක්කෙ නෑ ..
සමනළයෝ සමනලියො පියබනවා හැටි දැක්කා..
උන් හැදුන හැටි දැක්කෙ නෑ..

මල් සරා විදිනවා හැමදෙනා කිවාට
ඌ තාම මට විද්දෙනෑ.
කොයි තරම් මං උඹට ආදරේ කිව්වාට
උඹ එක තව දන්නෙ නෑ...

හම්බත් කළා මං විසිත් කළා ..
බැරි කම හොදින් දන්නවා..
සල්ලි අයිස් කැට කෙල්ලො සබන් පෙනම
දැන දැනම මං හිතනව
. ජීවිතේ ටික කාලේ ගොඩයන්න මට ඔනේ.
ගේමක් මමත් ගහනවා.
ඇයි මෙහෙම මට වෙන්නේ උබ ඒක දැන උන්නේ.
උබ තාම රගපානවා ..

මල් පිපිලා මද සුලගේ වැනෙනවා හැටි දැක්කා..
මල් පිපුණ හැටි දැක්කෙ නෑ ..
සමනළයෝ සමනලියො පියබනවා හැටි දැක්කා..
උන් හැදුන හැටි දැක්කෙ නෑ..

මල් සරා විදිනවා හැමදෙනා කිවාට
ඌ තාම මට විද්දෙනෑ.
කොයි තරම් මං උඹට ආදරේ කිව්වාට
උඹ එක තව දන්නෙ නෑ...

දැනගෙනයි මං හිටියේ.
අඩුවෙන් වියදම් කෙරුවේ.
ඒ හින්දා දුක නෑ හිතේ.
මල ගිය කෙනෙක් එහෙම බලනවා ඇති
මාව ම නෑනේ වශියක් කලේ.
කිව්වාට හැමදාම කෙල්ලන් ගේ රචනාව
මං නෑ නේ පාඩම් කලේ.
ඇත්තටම උඹ කවුද.
අම්මත් මගේ
මාව තනි කරලා නුවරට ගියේ....

මල් පිපිලා.......

Video thumbnail