මල්සර දෝණී

Malsara Doni


මල්සර දෝණී Lyrics

රන් පොකුණු පිරිලා
මල් රේණු සැලෙන්නා
මේ නීල කොබෙයියා
මා සොයා ඇදෙන්නා

මට හේතු ගෙනත් හිනාවකින් හීන අසාවී
මේ සරා සඳට ඔබේ දෙනෙත් පාර කියාවී
ආ ආස හිතෙන සරාගයේ ඉඟි බිඟි පාවී
හා මං ඔයාගෙ මල් සර දෝණී

මල් වැහි දඟර දඟර ඇද හැලෙනා අඹර අඹර සුළඟට තෙමෙන දිනක සීත මකෝලා
රැඟුමන් අනඟ අනඟ කරලා පෙම් තරඟ තරඟ
සරසා මාව දිනෝලා

මට හේතු ගෙනත් හිනාවකින් හීන අසාවී
මේ සරා සඳට ඔබේ දෙනෙත් පාර කියාවී
ආ ආස හිතෙන සරාගයේ ඉඟි බිඟි පාවී
හා මං ඔයාගෙ මල් සර දෝණී

රන් පොකුණු පිරිලා
මල් රේණු සැලෙන්නා
මේ නීල කොබෙයියා
මා සොයා ඇදෙන්නා

මට හේතු ගෙනත් හිනාවකින් හීන අසාවී
මේ සරා සඳට ඔබේ දෙනෙත් පාර කියාවී
ආ ආස හිතෙන සරාගයේ ඉඟි බිඟි පාවී
හා මං ඔයාගෙ මල් සර දෝණී

මට හේතු ගෙනත් හිනාවකින් හීන අසාවී
මේ සරා සඳට ඔබේ දෙනෙත් පාර කියාවී
ආ ආස හිතෙන සරාගයේ ඉඟි බිඟි පාවී
හා මං ඔයාගෙ මල් සර දෝණී

Video thumbnail