මං අහන්නෙ නම් නෑ රත්තරනේ..
දුක දරා ගත්තේ කොහොමද කියලා..
මට දුරින් උන්නු කාලෙදි දැනුණා..
මං මට විතරක් අයිති නෑ.. කියා..
මං අහන්නෙ නම් නෑ රත්තරනේ..
දුක දරා ගත්තේ කොහොමද කියලා..
මට දුරින් උන්නු කාලෙදි දැනුණා..
මං මට විතරක් අයිති නෑ.. කියා..
මං අහන්නෙ නම් නෑ රත්තරනේ..
හිස තියාන මා ළය මඩල පුරා..
උණු කඳුළු වලින් නම් තෙමන්නෙපා..
මගෙ ළයේ කඳුළු ඇහැරෙන හින්දා..
දැන් හිනාවෙන්න මා දිහා.. බලා..
දැන් හිනාවෙන්න මා දිහා.. බලා..
මං අහන්නෙ නම් නෑ රත්තරනේ..
දුක දරා ගත්තේ කොහොමද කියලා..
මට දුරින් උන්නු කාලෙදි දැනුණා..
මං මට විතරක් අයිති නෑ.. කියා..
මං අහන්නෙ නම් නෑ රත්තරනේ..
එක කඳුළක සීතල උනත් එදා..
අපි දෙකට බෙදා ගෙන විඳ ගත්තා..
ඒ සීතල යළි නුඹ ළඟ තියලා..
රත්තරනේ මං යන්නෑ කිසිදා..
රත්තරනේ මං යන්නෑ කිසිදා..
මං අහන්නෙ නම් නෑ රත්තරනේ..
දුක දරා ගත්තේ කොහොමද කියලා..
මට දුරින් උන්නු කාලෙදි දැනුණා..
මං මට විතරක් අයිති නෑ.. කියා..
මං අහන්නෙ නම් නෑ රත්තරනේ...