මම දෙව්ඳුනි දෙවොලට ආවේ

Mama Dewiduni Dewolata Awe

sujatha aththanayaka
මම දෙව්ඳුනි දෙවොලට ආවේ Lyrics

ආ..අඅඅ අ ආ..

මම දෙව්ඳුනි දෙවොලට ආවේ.. මම
දෙවිඳුනි දෙවොලට ආවේ..

බැති පූජා දෝ..තින්‌ ගගන දොවලා
ආවේ කතර ගෙවා..
මම දෙව්ඳුනි දෙවොලට ආවේ.. මම
දෙවිඳුනි දෙවොලට ආවේ..

කිමද සාම්නේ.. නිහඬව ඉන්නේ
නොඅසා මගේ විලාපේ.. ආ..
කිමද සාම්නේ.. නිහඬව ඉන්නේ
නොඅසා මගේ විලාපේ..

සඳුන්‌ කපුරු පෙති.. මල්‌ දම්‌ ගොතලා
හිසින්‌ දරාගෙන ආවේ..
වටතිර අළුවී.. පුදසුන්‌ ගිලිහී
දෙවියන්‌ නෑ දේවාලේ

මම දෙව්ඳුනි දෙවොලට ආවේ.. මම
දෙවිඳුනි දෙවොලට ආවේ..

දෙදෙනා ආ මග.. අත්වැල්‌ පටලා
තනිවී මා වැළපෙන්නේ.. ආ..
දෙදෙනා ආ මග.. අත්වැල්‌ පටලා
තනිවී මා වැළපෙන්නේ..

ඔබේ අනුහස.. සරණ නොමැති දා
කාටද මා අයදින්නේ..
සඳ ගිනි ඇවිලෙන.. මොහොතේ කෙලෙසද
හිරු  ගෙන්‌ සිසිල පතන්නේ

මම දෙව්ඳුනි දෙවොලට ආවේ.. මම
දෙවිඳුන්‌ දෙවොලට ආවේ..

බැති පූජා දෝ..තින්‌ ගගන දොවලා
ආවේ කතර ගෙවා..
මම දෙව්ඳුනි දෙවොලට ආවේ.. මම
දෙවිඳුනි දෙවොලට ආවේ..

Video thumbnail