මම ගන්නෙමි කරකාර බන්දාලා
පුංචි හාමිනේ වලව්වෙන් දැන්..
මම ඉන්නෙමි මහරාජා වාගේ
මේ ගමි කාටත් උදව් කරමින්..
මම ගන්නෙමි කරකාර බන්දාලා
පුංචි හාමිනේ වලව්වෙන් දැන්..
මම ඉන්නෙමි මහරාජා වාගේ
මේ ගමි කාටත් උදව් කරමින්..
වලව්වේ හාමුට කියනවා මං
පුංචි හාමුයි මගෙ මනමාලි..
වලව්වේ හාමුට කියනවා මං..
පුංචි හාමුයි මගෙ මනමාලි....
පුල්ලි ගොනා බැඳි බරබාගෙන්
මම ගෙදරට කැන්දන් එමි..
පුල්ලි ගොනා බැඳි බරබාගෙන්
මම ගෙදරට කැන්දන් එමි...
මම වහෙම එනකොට
පාර දිගේ මගෙ.. යාළුවෝ එකතු වෙලා..
මල් දාලා.. වෙඩි දාලා.. පිළිගත්තා
ඔයා මගෙ මාස්ටර් ඔයා කියලා
මම ගන්නෙමි කරකාර බන්දාලා
පුංචි හාමිනේ වලව්වෙන් දැන්..
මම ඉන්නෙමි මහරාජා වාගේ
මේ ගමි කාටත් උදව් කරමින්..
ඉස්සර මං වාගේ උදවියටයි
රජ කුමරියෝ ආලේ කලේ....
ඉස්සර මං වාගේ උදවියටයි
රජ කුමටරයෝ ආලේ කලේ
දැන් කාලේ මේ වගේ බැරි ඇයිදෝ
මට යතුරත් දීලයි ගියේ..
මගෙ යාළුවෝ ඔක්කොම
මනමාලි එක්කලා නග්ගලා බරබාගේ..
මම එන්නම්.. මම කැන්දන්
මගෙ මාස්ටර්.. බලන්නට
රජ පෙරහැර වාගේ
මම ගන්නෙමි කරකාර බන්දාලා
පුංචි හාමිනේ වලව්වෙන් දැන්..
මම ඉන්නෙමි මහරාජා වාගේ
මේ ගමි කාටත් උදව් කරමින්..
මම ගන්නෙමි කරකාර බන්දාලා
පුංචි හාමිනේ වලව්වෙන් දැන්..
මම ඉන්නෙමි මහරාජා වාගේ
මේ ගමි කාටත් උදව් කරමින්..