මං ආසයි මගේ ලස්සන (මතක නැති වුනු)

Man Asai Mage Lassana (Mathaka Nathi Unu)


මං ආසයි මගේ ලස්සන (මතක නැති වුනු) Lyrics

මතක නැති වුනු මගේ ප්‍රේමය
ඔයා තාමත් දන්නෙ නෑලූ
හිත හදාගෙන වචන ගළපන
මං ඔයාගේ පරණ ප්‍රේමෙලු

මං ආසයි මගේ ලස්සන
රෝස මලට හාදු දෙන්න
නුඹ ආසද මගෙ ලඟටම
ඇවිල්ලා ආදරෙයි කියන්නට

අපි ආගිය තැන් මතකද
ඔයයි මමයි පෙම් කල දවසක
තුරුලේ හිඳපු පොරොන්දු වුනු
ඒ ලස්සන කතාව මතකද

Video thumbnail