Man hinda obe nethagin kandulak

Man hinda obe nethagin kandulak

gunadasa kapuge
Man hinda obe nethagin kandulak Lyrics

මං හින්දා ඔබෙ නෙතගින්‌ කඳුළක්‌ හෙලන්නෙපා..
මං හින්දා ඔබෙ හද තුල සුසුමක්‌ නැගෙන්නෙපා..
ගිවිසා ගනිමු අපි..
පෙම්‌ යුවලක්‌ සේ
කිසිදා එක්‌ නොවෙනා...

අහස්‌ මාළිගා නැහැ ඔබ නිසා මැවී..
සැක සංකා නැහැ ඔබ ගැන හිතේ රැඳී..
හිමිකම්‌ නොකියමි ඔබට මගේ කිසිදා..
උරණ නොවන්නෙමි ඔබ අන්සතු වූ දා..

මං හින්දා ඔබෙ නෙතගින්‌ කඳුළක්‌ හෙලන්නෙපා..
මං හින්දා ඔබෙ හද තුල සුසුමක්‌ නැගෙන්නෙපා..
ගිවිසා ගනිමු අපි..
පෙම්‌ යුවලක්‌ සේ
කිසිදා එක්‌ නොවෙනා....

අතැඟිලි බන්ධන නොපතමි පෙමින්‌ බැඳි..
ඔබ සිරකරලන දොරගුලු දමනු බැරි..
නෑ කුල සිරිතෙන්‌ සැලෙනා පෙමක්‌ නොවේ..
පෙමට පෙමින්‌ යන පෙම් ලොව මෙයයි අපේ..

මං හින්දා ඔබෙ නෙතගින්‌ කඳුළක්‌ හෙලන්නෙපා..
මං හින්දා ඔබෙ හද තුල සුසුමක්‌ නැගෙන්නෙපා..
ගිවිසා ගනිමු අපි..
පෙම්‌ යුවලක්‌ සේ
කිසිදා එක් නොවෙනා..

ගිවිසා ගනිමු අපි..
පෙම්‌ යුවලක්‌ සේ
කිසිදා එක් නොවෙනා.....

Video thumbnail