සිරකුසා සිසිලියා දුපතේ කතා නියා
ජෙනොආ මෙසීනා ඔබට මා රැවටුනා
වෙරොනා මරීනා කර්මෙලා තෙරේසා
ප්රොන්තො මං ඉතාලියේ තනිවුනා
කොමො මං ඉතාලියේ තනිවුනා
පෑදුවා මෙත් පිලේ සේදුවා පව් ජලේ
පාදුවා පල්ලියේ අන්තෝනි මුනි දිලේ..
බ්රේශියා නගරයේ රෝස කුසුම පල්ලියේ
රෝමෙ වතිකානුවේ සිහින දේවතාවියේ
ඉතාලියේ පීසා කුලුන හමුවුනා
හරිම ලස්සනයිනෙ මම පුදුම වුනා
සිරකුසා සිසිලියා දුපතේ කතා නියා
ජෙනොආ මෙසීනා ඔබට මා රැවටුනා
වෙරොනා මරීනා කර්මෙලා තෙරේසා
ප්රොන්තො මං ඉතාලියේ තනිවුනා
කොමො මං ඉතාලියේ තනිවුනා
මේ සෘතුවේ මිලානෝ සීතලයි
ඒ සීතලේ ඔයා නෑ හිත පෙලයි..
දූමෝ පල්ලියේ දේව හාස්කම් රැසයි
ඇසින් දුටුව නම් ඔබ වුනත් එය සිතයි
එට්නා ගිනි කන්ද ඇවිලුනා
හිත නිවාගන්න තවම බැරිවුනා
සිරකුසා සිසිලියා දුපතේ කතා නියා
ජෙනොආ මෙසීනා ඔබට මා රැවටුනා
වෙරොනා මරීනා කර්මෙලා තෙරේසා
ප්රොන්තො මං ඉතාලියේ තනිවුනා
කොමො මං ඉතාලියේ තනිවුනා
සිරකුසා සිසිලියා දුපතේ කතා නියා
ජෙනොආ මෙසීනා ඔබට මා රැවටුනා
වෙරොනා මරීනා කර්මෙලා තෙරේසා
ප්රොන්තො මං ඉතාලියේ තනිවුනා
කොමො මං ඉතාලියේ තනිවුනා
අල්ලෝරා මං ඉතාලියේ තනිවුනා
චාවෝ මං ඉතාලියේ තනිවුනා
අල්ලෝරා මං ඉතාලියේ තනිවුනා
චාවෝ මං ඉතාලියේ තනිවුනා
අල්ලෝරා මං ඉතාලියේ තනිවුනා...