මං මුලා

Man Mula


මං මුලා Lyrics

මාගේ නොවුනාට ආයේ
ප්‍රේමේ අඩු නෑ මෙ තුරුළේ
පෑරූවට නෑ රිදිලා

දුන්න හීන ටික උදුරා
ගන්නවාද මුල ඉඳලා
නැද්ද ආදරෙම කරලා
මංමුලා මං තමා

දෛවයේ දුකම විඳිනා
අයිති නෑද මට සිනහා
පෙම් කළේ තනිවම කියා
දන්නවා දන්නවා

නුඹ හිත රිදවන ගානේ
රිදුනට මට දුක නෑනේ
මම උපරිම පෙම් කෙරුවානේ
ඇස් පියා ළං වෙලා

පෙර සිටි නුඹවම ඕනේ
සුපුරුදු පෙම යළි ඕනේ
වෙන මොනවද මට තව ඕනේ
ඉන්නවා නම් ඔයා

Video thumbnail