Man mulawee para soyagena

Man mulawee para soyagena

gunadasa kapuge
Man mulawee para soyagena Lyrics

මංමුළා වී පාර හොයාගෙන
හසරක්‌ අසමින්‌ යන ගමනේ
මංමුළා වු සමනලියක ගෙනි
පාර අසා තිබුණේ.......

මංමුළා වී පාර හොයාගෙන
හසරක්‌ අසමින්‌ යන ගමනේ
මංමුළා වු සමනලියක ගෙනි
පාර අසා තිබුණේ.......

ඇයත්‌ නොදන්නිය ඇය යන මානය
උන්හිටි තැන්‌ මතකයෙ අඩමානය

ඇයත්‌ නොදන්නිය ඇය යන මානය
උන්හිටි තැන්‌ මතකයෙ අඩමානය
පාර කියන්නේ කෙලෙසද මා හට
ඇයට ද පාරක්‌ ඇති නැති ගානය

මංමුළා වී පාර හොයාගෙන
හසරක්‌ අසමින්‌ යන ගමනේ
මංමුළා වු සමනලියක ගෙනි
පාර අසා තිබුණේ.......

අප හමුවුයේ මන්දැයි නොදනිමි
පාර ඇසුයේ ඇයි දැයි නොකියමි

අප හමුවුයේ මන්දැයි නොදනිමි
පාර ඇසුයේ ඇයි දැයි නොකියමි
අපේ ගමන අද නවතනු හැකිනම්‌
අප යන ගමනද අද මෙතැනින්‌ නිමි

මංමුළා වී පාර හොයාගෙන
හසරක්‌ අසමින්‌ යන ගමනේ
මංමුළා වු සමනලියක ගෙනි
පාර අසා තිබුණේ.......

Video thumbnail