Man nubemada api ape witharanam Lyrics
මං නුඹෙමද අහන හිතින්..
නුඹ මගෙමද හිතනවා නම්..
මං විතරද අහන මුවින්..
මගෙ විතරද කියනවා නම්.
සාගරේ හඬ දිගේ..
මේ ගඟ ගලනවා නම්..
මං නුඹේ නුඹ මගේ..
අපි අපේ විතර නම්..
සඳ අහසට රළු පොළොව දුරයි.. කියනවා..
එක ඉවුරේ.. දෙතැනක ඇයි.. අහනවා...
කිසිවක් නොඅසා.. ගං දිය පහලට.. ගලා යනවා නම්..
අපි ගැන දන්නා.. කවුරුත් තව නෑ.. අපි අපේ විතර නම්..
අපි අපේ විතර නම්..
මං නුඹෙමද අහන හිතින්..
නුඹ මගෙමද හිතනවා නම්..
මං විතරද අහන මුවින්..
මගෙ විතරද කියනවා නම්..
සාගරේ හඬ දිගේ..
මේ ගඟ ගලනවා නම්..
මං නුඹේ නුඹ මගේ..
අපි අපේ විතර නම්..
සාගරේ හඬ දිගේ..
මේ ගඟ ගලනවා නම්..
මං නුඹේ නුඹ මගේ..
අපි අපේ විතර නම්...