මන්දාරම් කතාවේ Lyrics
නුඹ නිසා ලීව කවි පාළුවට..
මැකී යාවි එනවාද හෙට
සිනා දුන්න එක හාදුවක
මතකේ යළි රැගෙන.....
මන්දාරම් කතාවේ සද කින්නරාවේ
මගේ හීන හීන ගානේ ඉන්න එන්න ආයේ
සේයාවන් මවා මේ මගෙ දෑස මානේ
මට පේන පේන රූ ඔබයි මගේ කතාවෙ
නුඹ නිසා ලීව කවි පාළුවට..
මැකී යාවි එනවාද හෙට........
දුර.. නොයා ඉන්න තිබුණා නුඹට....
අතීතේ මතක යායටම...
ඇවිත් යන්න නිවුනාම තිත...
හිඳිමි උන් තැනම...
මන්දාරම් කතාවේ.. සද කින්නරාවේ..
මගේ හීන හීන ගානේ ඉන්න එන්න ආයේ
සේයාවන් මවා.. මේ මගෙ දෑස මානේ..
මට පේන පේන රූ ඔබයි මගේ කතාවෙ...
මන්දාරම් කතාවේ.. සද කින්නරාවේ..
මගේ හීන හීන ගානේ ඉන්න එන්න ආයේ
සේයාවන් මවා.. මේ මගෙ දෑස මානේ..
මට පේන පේන රූ ඔබයි මගේ කතාවෙ....