මං දැක්ක හීනේ

Mang Dakka Heene


මං දැක්ක හීනේ Lyrics

හoඟා ඉන්නම් හාදු
දුන්නොත් වෙන්නේ පාඩු
යන්තම් වාගේ වෙන්නෙමී මම යාළු

හැoඟී හැoඟී ආවා
ලoවී ලoවී පෑවා
මාගෙ මුලු හදවත ඔබ දිනුවා

මගෙ හදවත අරගෙන
නුඹෙ හදවත මට ලියලා දෙනවද හඳපානේ

මල් පෙරහැර අරගෙන
නුඹ එනකොට මo නටනව සත්තයි මහපාරේ

ආවා ආවා ආවා ආදරේ
මේ රෑ මේ රෑ මාගෙ වේ
මo දැක්ක හීනේ ඔයා මාගේ..

පීරා පීරා පීරා සාගරේ
තෝරා ගත්තා ආදරේ
අමතක කරන්නෑ සoසාරේ

මනරම් වූ පෙම් හීනේ
දකින්නම් රැඳී නුඹගේ තුරුලේ...
රහසක් වූ පෙම් ගීතේ
විඳගන්නම් මතුදා දිනෙක සොඳුරේ...

Video thumbnail