මංගලම් ජය මංගලම්
වේවා සිරි සුබ.. මං..ගලම්
ආ.. සැරද තෙසරණ.. සරණිනේ..
ආ.. යුවතිපති.. සුවසේ.. දිනේ..
මංගලම් ජය.. මංගලම්
වේවා සිරි සුබ මංගලම්
මංගලම් ජය.. මංගලම්
වේවා සිරි සුබ මංගලම්
සැරද තෙසරණ සරණිනේ..
සැරද තෙසරණ සරණිනේ..
යුවතිපති සුව සේ දිනේ..
මංගලම් ජය.. මංගලම්
වේවා සිරි සුබ මංගලම්
මංගලම් ජය.. මංගලම්
වේවා සිරි සුබ මංගලම්
ආ.. රාමා සීතා.. යුවල ස්..
ආ.. ප්‍රේම බරිනි.. විඳ රසේ..
ලැබ විනෝදෙන් සැනසිලී..
ලැබ විනෝදෙන් සැනසිලී..
සමගි දාමෙන් වෙළි වෙළී..
මංගලම් ජය.. මංගලම්
වේවා සිරි සුබ මංගලම්
මංගලම් ජය.. මංගලම්
වේවා සිරි සුබ මංගලම්
ආ.. පොකුණු තුළ පිපී.. පියුම සේ..
ආ.. දිලෙන ඇගෙ හැඩ.. රුවය සේ..
පති පතිනි රියසක නියා..
පති පතිනි රියසක නියා..
එකට යනු මැන සැප සොයා..
මංගලම් ජය.. මංගලම්
වේවා සිරි සුබ මංගලම්
මංගලම් ජය.. මංගලම්
වේවා සිරි සුබ මංගලම්