මැණික ඇහෙනවද

Manika Ahenwada Me (Minmathu Mage Papuwe) 


මැණික ඇහෙනවද Lyrics

මින් මතු මගේ පපුවේ
හුස්මක් හුස්මක් ගානේ
ඔබ විතරයි ඉන්නේ
දන්නවා නම් රත්තරනේ...

Female

මින් මතු මගේ පපුවේ
හුස්මක් හුස්මක් ගානේ
ඔබ විතරයි ඉන්නේ
දන්නවා නම් රත්තරනේ...

Male

මගේ පපුවේ රස්නේ දැනී
මගේ පපුවේ රස්නේ දැනී...
ආවෝතින් ඇති ආයේ

Female

මැරුනත් ඔබේ තුරුලේ
මට ඇති සංසාරේ
ඔයා මගේ කියලා
දැනුණා මට මැණිකේ..

Female

හීනාව ඔය මුහුණේ
හිත හිරි වට්ටයි රහසේ
එන්නද ළගට ඔබේ
නැවතී ඉන්නට පහසේ...
හීනාව ඔය මුහුණේ
හිත හිරි වට්ටයි රහසේ
එන්නද ළගට ඔබේ
නැවතී ඉන්නට පහසේ...

Male

මගේ පපුවේ රස්නේ දැනී
මගේ පපුවේ රස්නේ දැනී...
ආවෝතින් ඇති ආයේ

Female

මැරුනත් ඔබේ තුරුලේ
මට ඇති සංසාරේ
ඔයා මගේ කියලා
දැනුණා මට මැණිකේ..

 

Male
මැණික ඇහෙනවද මේ
අහගෙන ඉන්නවද මගේ
හිත ඇතුලේ තියෙන සෙනේ
ඇත්තම ඇත්තයි පන සේ...
මැණික ඇහෙනවද මේ
අහගෙන ඉන්නවද මගේ
හිත ඇතුලේ තියෙන සෙනේ
ඇත්තම ඇත්තයි පන සේ...

Female
මගේ පපුවේ රස්නේ දැනී
මගේ පපුවේ රස්නේ දැනී...
ආවෝතින් ඇති ආයේ

Male

මැරුනත් ඔබේ තුරුලේ
මට ඇති සංසාරේ
ඔයා මගේ කියලා දැනුණා මට මැණිකේ..
Female
ඔයා මගේ කියලා දැනුණා මට මැණිකේ...

Video thumbnail