මනුසතා ලෝකේ ඉපෙදී.. මංමුළා වුණා මගදි

Manu Satha Loke Ipadi

mohideen baig
මනුසතා ලෝකේ ඉපෙදී.. මංමුළා වුණා මගදි Lyrics

මනුසතා ලෝකේ ඉපදී.. මංමුළා වුණා මගදි
හරි කියා කළේ වැරදි.. මරුවගේ අතේ පරදි..

මනුසතා ලෝකේ ඉපදී.. මංමුළා වුණා මගදි
හරි කියා කළේ වැරදි.. මරුවගේ අතේ පරදි..

අසාධාරණේ මේ.. මිනීමෝරු වාගේ..
අසාධාරණේ මේ.. මිනීමෝරු වාගේ..
ලේ උරා බීලා රජ වී මරණේ දියාවි කුණු වී
ලේ උරා බීලා රජ වී මරණේ දියාවි කුණු වී

මනුසතා ලෝකේ ඉපදී.. මංමුළා වුණා මගදි
හරි කියා කළේ වැරදි.. මරුවගේ අතේ පරදි..

වෙල්‌ යායක ගොන්‌ දෙන්නෙක්‌.. කකා උනි
ඉන්‌ චක ගොනෙක්‌ වල්ගේ නැතුව.. වැනි වැනී..
වල්ගේ ඇති ගොනා.. මැස්සන්ට බැට දුනී..
හා.. දුප්පත්කමත්‌ වල්ගේ නැති.. ගොනා වැනී..

අසාධාරණේ මේ.. මිනීමෝරු වාගේ..
අසාධාරණේ මේ.. මිනීමෝරු වාගේ
ලේ උරා බීලා රජ වී මරණේ දියාවි කුණු වී
ලේ උරා බීලා රජ වී මරණේ දියාවි කුණු වී

මනුසතා ලෝකේ ඉපදී.. මංමුළා වුණා මගදි
හරි කියා කළේ වැරදි.. මරුවගේ අතේ පරදි..

ඉස්සර නම්‌ අපි එනකොට.. පුටුව දෙනි
කුෂ්ට රෝග වණ පිලියල්‌.. වැළඳ ගතී..
දැන්‌ දැන්‌ කලට.. ඇඟේ හැපුනත්‌ කතා නැතී....
දුප්පතාට කොයි කවුරුත්‌.. ඔහොම ඇතිී..

අසාධාරණේ මේ.. මිනීමෝරු වාගේ..
අසාධාරණේ මේ.. මිනීමෝරු වාගේ
ලේ උරා බීලා රජ වී මරණේ දියාවි කුණු වී
ලේ උරා බීලා රජ වී මරණේ දියාවි කුණු වී

මනුසතා ලෝකේ ඉපදී.. මංමුළා වුණා මගදි
හරි කියා කළේ වැරදි.. මරුවගේ අතේ පරදි..

මනුසතා ලෝකේ ඉපදී.. මංමුළා වුණා මගදි
හරි කියා කළේ වැරදි.. මරුවගේ අතේ පරදි..

Video thumbnail