මාර මිනිහෙක්

Mara Minihek 


මාර මිනිහෙක් Lyrics

කොල්ලා නානප්‍රකාර ඒවා අඳිනෝ
පිරිසිදුයි දවසට වේල් තුනක් දත් මදිනෝ
බොන්න නම් බෑ වදිනෝ
මොන මරාලයක් මගේ පස්සෙන් ආවත් මම යන්නැ නඩු කන්න එකෙන්ම පස්සට අදිනෝ

මොනාද ඕනි
දේපළ ඉඩකඩම්
වතු යානවාහන හරක බාන
නෑනේ මං ගාව
එනවද දෝණී
හා කිව්වොත් එක්ක යන්න
හෙටම එනවා
අම්මා පල්ලා මගේ නංගව

සැප නැ මං ගාව
කටු බං අම්බාන
පුදමු පළතුරු
දෙයියන්ට ගම්බාර
මේ තමයි මගේ යාලුවන්ගේ
හොඳම එකා
සුදු දෝනි අඳුරගන්න
Black Mambawa

කියවනෝ වැඩි තමයි ඒත් ඉතින් මම කියවනෝ
දිය වෙනෝ පපු අපෙ උණුවෙන්න ඕන තැනදි ඒවා දිය වෙනෝ

නංගි ඉතින් මම කොහොමත් කියවනෝ
වැඩි තමයි ඒත් ඉතින් මම කියවනෝ
දියවෙනෝ පපු අපේ උණු වෙන්න ඕන තැනදී ඒවා දිය වෙනෝ

Female Rapper :

හා
තමුසේ මාර මිනිහෙක්
පාපිස්ස උඩම සපත්තු දෙක ගැලෙව්වා
හා නෑ
සාරධර්ම කකා හිටිය චුයින්ගම් එක මේසේ ඇලෙව්වා
තමුසේ දන්නවද පස්සෙන් ආපු වුන්ගේ ඔලු අපේ අයියා පැලෙව්වා
ඒත් ඊයේ අම්මා මාව බලෙන් එක්කන් ගිහින් අපෙ නැකැත් බැලෙව්වා

අනික මං independent කෙල්ලෙක්
අහු වෙන්නෑ
පුවක් ගෙඩියක් වගේ පිරිමි ගිරේට
මට Sure නෑ එක කොල්ලෙක්
ගමරාල Type නම් තමුසේ මරලා යනවා මම හිරේට

මාල වළලු අරුමෝසම්
අත කන කර යානවාහන
ජාති ඕනේ නැහැනේ
මගේ උපන් දිනේට
බොළද නම් නෑ
මට ඕනේ නිදහසේ ඉන්න
ඔන්න කිව්වා ආයේ නරක
ගෑනි කියන්නෙපා අන්තිමේට

Video thumbnail