මාරම්බරී

Marambari


මාරම්බරී Lyrics

මාරම්බරී....
ඔබ නේද මාගේ
හදවත පුරා ගිනි දැල්ලුවේ
මාගේ සිතුම් ඔබ නේද දන්නේ
මාරම්බරී...

[Pre-Chorus]
අහසට උඩින් ඔබ ඉන්නවා ..
සයුරේ ගැබුර තරම ඔබ දන්නවා
මාගේ සිතුම් මාගේ පැතුම් ඔබ දන්නවා…

[Chorus]
ලෝකේ කොහේ හරි අපි හමුවෙලා
තනිවෙමු කොහේ හරි තැනකට වෙලා
මාගේ පැතුම් මාගේ සිතුම් ඔබ දන්නවා
(හේ හේ හේ.... ආ ආ ආ.....) //

you enlighted my life,
and now,
I'm filled with love////

[Verse 02]
කලුවර වෙලා පාලුයි මගෙ ලෝකේ
ඔබ නැතිව කොහොමද මන් සතුටින් ඉන්නේ
පායන්නකෝ මේ පාලු අහසේ සද වී ඔයා

[Pre-Chorus]
අහසට උඩින් ඔබ ඉන්නවා ..
සයුරේ ගැබුර තරම ඔබ දන්නවා
මාගේ සිතුම් මාගේ පැතුම් ඔබ දන්නවා…

[Chorus]
ලෝකේ කොහේ හරි අපි හමුවෙලා
තනිවෙමු කොහේ හරි තැනකට වෙලා
මාගේ පැතුම් මාගේ සිතුම් ඔබ දන්නවා
(හේ හේ හේ.... ආ ආ ආ.....) //

you enlighted my life,
and now,
I'm filled with love////

[Verse 03]
මාගේ ලෝකෙන් ඔබ මිදිලා කොහෙදෝ අද තනිවී ඉන්නේ
මට ඔබවම පමනක් ඇයි මේ නිතරම මගෙ මතකෙට එන්නේ
කවුරුන් මට මොන දේ කීවත් මම නෑ තරහානම් වෙන්නේ
හැමදේ අතහැරයන්නට පෙර මම ඔබගේ තුරුලට ආයෙත් එනවා….
සංසාරේ කෙලවර වෙනකන් ඉන්නවා
මං දන්නේ නෑ මට ඔබගෙ සුවදත් තව තව දැනෙනවා

[End]
මාරම්බරී....
මියැදෙන්න මොහොතකට පෙර හරි ඇවිත්
සිනහා වෙලා සිපගන්න මා තුරුලට වෙලා...
මාරම්බරී....

 

Video thumbnail