මැරෙන්නට ආදරෙයි
හිතන්නට කෝටියයි
අහන්නට තිබුණ නේද එක සැරයක්
හුස්ම හිර වෙච්ච තරම
තාම ඉන්නෙ මා කඳුලු හිත දරා
හැර දමා ඔබ ගියා
හීන ඇහිදලා කරන්න මට හැකිදෝ ආයේ
ආදරේ ගලපා
මැරෙන්නට ආදරෙයි
හිතන්නට කෝටියයි
දකින්නට ආසයි
ගිය දුර ආදරෙයි ආදරෙයි
මටත් නැති වෙන්න දෙයක් ඇති තරම්
ඔබට මං ආදරේ කලා
පවක් මේ තරම් පල දුන්නාදෝ
අපි අපිටත් අහිමිව ගියා
දණ ගහලා අයදින්නෙ නුඹව ඉල්ලලා
එකම එක සැරයක් එන්න ආයේ
එන්න මා සොයා
හැර දමා ඔබ ගියා
හීන ඇහිදලා කරන්න
මට හැකිදෝ ආයේ
ආදරේ ගලපා
මැරෙන්නට ආදරෙයි
හිතන්නට කෝටියයි
දකින්නට ආසයි
ගිය දුර ආදරෙයි ආදරෙයි
අතින් අතට අල්ලා ඔබ මාගෙන්
යනවද වෙන්වී හිස හරවා
හැරත් යන්නෙ නෑ මා කවදාවත්
කිව්වා මතකයි මට දිවුරා
පණ කියලා කිව්වාම යන්න අද ගියා
රැක ගන්න ඔබේ රූපේ නෑ මා ලඟින් තියා
අහන්නට තිබුණ නේද එක සැරයක්
හුස්ම හිර වෙච්ච තරම
තාම ඉන්නෙ මා කඳුලු හිත දරා
හැර දමා ඔබ ගියා
හීන ඇහිදලා කරන්න මට හැකිදෝ ආයේ
ආදරේ ගලපා
මැරෙන්නට ආදරෙයි
හිතන්නට කෝටියයි
දකින්නට ආසයි
ගිය දුර ආදරෙයි ආදරෙයි....//