මරියසිලෝ.. මගෙ මරියසිලෝ..
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ
මරියසිලෝ.. මගෙ මරියසිලෝ..
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ
අඹකඳවිල ඔරු තොටුපළ..
මේ මම උන් කල දැල් එල එල..
උඹ දුන් බල කැඳ ගොටුකොළ
පිනවයි බොල මගෙ මනදොළ
මරියසිලෝ.. මගෙ මරියසිලෝ..
වැදී රැල්ලේ උඹ තෙමේවි මරියසිලෝ
මරියසිලෝ.. මගෙ මරියසිලෝ..
වැදී රැල්ලේ උඹ තෙමේවි මරියසිලෝ
නෙරියට හැටිටේ ඇඳන් තියලා සුරුක්කූ
නෙරියට හැටිටේ ඇඳන් තියලා සුරුක්කූ
සෙව්වට උඹ යනකොට දමලා මුරුක්කු..
සෙව්වට උඹ යනකොට දමලා මුරුක්කු..
උඹේ දනිය වහන් හුළං සාය උඩට උරුක්කු(හුළං හුළං)
උඹේ දනිය වහන් හුළං සාය උඩට උරුක්කු
මරියසිලෝ.. මගෙ මරියසිලෝ..
වැදී රැල්ලේ උඹ තෙමේවි මරියසිලෝ
අනෙ මරියසිලෝ.. මගෙ මරියසිලෝ..
වැදී රැල්ලේ උඹ තෙමේවි මරියසිලෝ
අඹකඳවිල ඔරු තොටුපොළ..
මේ මම උන් කල දැල් එල එල..
උඹ දුන් බල කැඳ ගොටුකොළ
පිනවයි බොල මගෙ මනදොළ
ඇනියට නැගලා වරෙන් යන්න උඩප්පු
ඇනියට නැගලා වරෙන් යන්න උඩප්පු
මඩියට මාළු පිරෙයි නැතිච කුලප්පූ..
මඩියට මාළු පිරෙයි නැතිව කුලප්පු
උඹ නාඩිය මගෙ පණ කෙන්දට දාපු පලිප්පු(මගෙ පණ)
උඹ නාඩිය මගෙ පණ කෙන්දට දාපු පලිප්පු
අම්මේ.. මරියසිලෝ.. මගෙ මරියසිලෝ..
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ
මරියසිලෝ.. මගෙ මරියසිලෝ..
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ
අඹකඳවිල ඔරු තොටුපොළ..
මේ මම උන් කල දැල් එල එල..
උඹ දුන් බල කැඳ ගොටුකොළ
පිනවයි බොල මගෙ මනදොළ
මරියසිලෝ.. මගෙ මරියසිලෝ..
වැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝ
මරියසිලෝ.. මගෙ මරියසිලෝ..
වැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ
වැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ