මැරුණු හිතේ (සීරුනු හදවත පෙලා) Lyrics
සීරුනු හදවත පෙලා
ආඩම්බර කම් එපා
රෑ අඳුරේ මා දවා
ආගන්තුක කම් එපා
යලි සිහිවේවි රිදවුම් දිදී රෑ පුරා
පෑ හාදකම් යලි නෑ
ඔබ ගාවින්ම මිහිදන්න අතීතේ තියා
සමුගන්න බෑ හිත නෑ
මැරුණු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිඳින්නම් සොයා
පැහැදුල් කතා
නෑසී ගියා
ලංවී දැවටී මාගේ
උන්නා ඒ කාලේ
මතකයි ආදරෙන්
සැනසුනා
මැරුණු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිඳින්නම් සොයා
පැහැදුල් කතා
නෑසී ගියා
මං තනියෙන් වාගේ
දැනෙනා මේ හැන්දෑවේ
ඔබ නෑ දැන් දුරයී
වෙන් වෙලා
මැරුණු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිඳින්නම් සොයා
පැහැදුල් කතා
නෑසී ගියා
මැරුණු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිඳින්නම් සොයා
පැහැදුල් කතා
නෑසී ගියා