මට එපා ඔබේ හසරැලි බිඳක්‌ හද වේදනා දෙනවා

Mata Epa Obe Hasarali Bindak

shirley waijayantha
මට එපා ඔබේ හසරැලි බිඳක්‌ හද වේදනා දෙනවා Lyrics

මට එපා ඔබේ හසරැලි බිඳක්‌
හද වේදනා දෙනවා..
මට එපා ඔබේ දෙනුවන්‌ කැලුම්‌
හද වේදනා දෙනවා..

සිහින ලොවේ මා.. හද තනිවෙනවා
සිතිවිලි සයුරු තෙරේ..

සිහින ලොවේ මා හද තනිවෙනවා
සිතිවිලි සයුරු තෙරේ..
නුඹට කාරි නැත මගේ දුකට මම
ගී පදවැල්‌ ලීවේ..

නුඹට කාරි නැත මගේ දුකට මම
ගී පදවැල්‌ ලීවේ..

මට එපා ඔබේ හසරැලි බිඳක්‌
හද වේදනා දෙනවා..
මට එපා ඔබේ දෙනුවන්‌ කැලුම්‌
හද වේදනා දෙනවා..

මතු දිනයකදී මාගෙන්‌ සමුගෙන
ඔබ ඉවනට යනවා..

මතු දිනයකදී මාගෙන්‌ සමුගෙන
ඔබ ඉවනට යනවා..
අපේ මතකයේ බිඳුවක්‌ ඔබ හට
තිබුණොත්‌ සෑහෙනවා..

අපේ මතකයේ බිඳුවක්‌ ඔබ හට
තිබුණොත්‌ සෑහෙනවා..

මට එපා ඔබේ හසරැලි බිඳක්‌
හද වේදනා දෙනවා..
මට එපා ඔබේ දෙනුවන්‌ කැලුම්‌
හද වේදනා දෙනවා..

මට එපා ඔබේ හසරැලි බිඳක්‌
හද වේදනා දෙනවා..
මට එපා ඔබේ දෙනුවන්‌ කැලුම්‌
හද වේදනා දෙනවා..

Video thumbnail