මට කියන්න.. හැම දෙයක්ම

Mata Kiyanna Hamadeyakma

nadeeka jayawardana
මට කියන්න.. හැම දෙයක්ම Lyrics

මට කියන්න.. හැම දෙයක්ම
හිතේ තියෙනා.. දුක නිවෙන්න
හදේ ගැස්ම.. දැනෙනා තැනක
මං ආසයි.. අහන්‌ ඉන්න..

ඔබේ නෙතු අගින්‌.. රැඳෙනා කඳුළ
මෙනෙහී කරමින්‌.. අඳුරු සිතින්‌..
ලොවේ දහමින්‌.. මිදිලා රැඳෙමින්‌..
හැකිවේද.. සිතනූ රිසින්‌..

මට කියන්න.. හැම දෙයක්ම
හිතේ තියෙනා.. දුක නිවෙන්න
හදේ ගැස්ම.. දැනෙනා තැනක
මං ආසයි.. අහන්‌ ඉන්න..

දුක රැඳෙයිද.. හැම දිනක්ම
නෙතු අගින්‌ කඳුළෙන්‌... අප තෙමන්න..
රැඳෙන්න.. අවසරයි සොඳුර..
පුදමී දෝතින්‌.. වසන්තය..

මට කියන්න.. හැම දෙයක්ම
හිතේ තියෙනා.. දුක නිවෙන්න
හදේ ගැස්ම.. දැනෙනා තැනක
මං ආසයි.. අහන්‌ ඉන්න..

මට කියන්න.. හැම දෙයක්ම
හිතේ තියෙනා.. දුක නිවෙන්න
හදේ ගැස්ම.. දැනෙනා තැනක
මං ආසයි.. අහන්‌ ඉන්න..

Video thumbnail