මට මුළු ලොවම ඔබයි..

Mata Mulu Lowama Obai

rookantha gunathilake
මට මුළු ලොවම ඔබයි.. Lyrics

මට මුළු ලොවම ඔබයි..
මගෙ මුළු ලොවම ඔබයි..
සිනහව කඳුළ ඔබයි..
ජය පැරදුමත්‌ ඔබයි..

මට මුළු ලොවම ඔබයි..
මගෙ මුළු ලොවම ඔබයි..
සිනහව කඳුළ ඔබයි..
ජය පැරදුමත්‌ ඔබයි..

ඔබ ළඟ නැති විට
හිරු  සඳු මිලිනව
ලෝකය නවතිනවා..

සුසුමක සිරවී
හදවත නවතිනවා
සුසුමක සිරවී
හදවත නවතිනවා...

මට මුළු ලොවම ඔබයි..
මගෙ මුළු ලොවම ඔබයි..
සිනහව කඳුළ ඔබයි..
ජය පැරදුමත්‌ ඔබයි..

ඔබ ළඟ ඇති විට
විකසිත වන ලොව
පිබිදී හිනැහෙනවා..

හද ගැබ සහසක්‌
මල්‌ යළි පිබිදෙනවා
හද ගැබ සහසක්‌
මල්‌ යළි පිබිදෙනවා..

මට මුළු ලොවම ඔබයි..
මගෙ මුළු ලොවම ඔබයි..
සිනහව කඳුළ ඔබයි..
ජය පැරදුමත්‌ ඔබයි..

මට මුළු ලොවම ඔබයි..
මගෙ මුළු ලොවම ඔබයි..
සිනහව කඳුළ ඔබයි..
ජය පැරදුමත්‌ ඔබයි...

Video thumbnail