මට සිහිනයාක් වගේ ඒ ඔබගේ ආදරේ Lyrics
මට සිහිනයාක් වගේ
ඒ ඔබගේ ආදරේ...
ඔබ දන්නවාද.. ඔබට මගේ
තියෙන ආදරේ...
මට සිහිනයාක් වගේ
ඒ ඔබගේ ආදරේ...
ඔබ දන්නවාද.. ඔබට මගේ
තියෙන ආදරේ...
හමුවන්න ආයේ නමි..
හැකිවන්නේ නෑ ඉතින්..
හමුවන්න ආයේ නම්..
හැකිවන්නේ නෑ ඉතින්..
අපි දෙන්නා උන්නේ.. අපි දෙන්නට
හරිම ආදරෙන්..
මට සිහිනයාක් වගේ
ඒ ඔබගේ ආදරේ...
ඔබ දන්නවාද.. ඔබට මගේ
තියෙන ආදරේ...
අපි අපෙන් වෙන් වෙලා..
නෙත කඳුළු සල සලා..
අපි අපෙන් වෙන් වෙලා..
නෙත කඳුළු සල සලා..
ඒ නෙතග කඳුළ.. සතුට විඳිමු
දිනෙක එක් වෙලා..
මට සිහිනයාක් වගේ
ඒ ඔබගේ ආදරේ...
ඔබ දන්නවාද.. ඔබට මගේ
තියෙන ආදරේ...
මට සිහිනයාක් වගේ
ඒ ඔබගේ ආදරේ...
ඔබ දන්නවාද.. ඔබට මගේ
තියෙන ආදරේ...