මටත් ගස්සලා

Matath Gassala


මටත් ගස්සලා Lyrics

හිනාව කෝ දැන් ඔය සුදු මූණේ
කතාව කෝ ඉස්සර වගෙ නැහැනේ
ලතාව කෝ ඉඟ සුඟ පැද්දිල්ලේ
රටාව කෝ දිග හැඩ ඔය කොන්ඩේ

මටත් ගස්සලා ගිය හැටි ඉඟත් පද්දලා
මතක් වෙද්දි නාම් තාමර්ත් හිතත් රිදෙනවා

තාල ඇහෙන්නේ තාලෙට පාද තියන්නේ
මාල බඳින්නේ මැණිකෙට ආල පාන්නේ..//

ආලකම් මවං හීනෙට පාට ගෙබනාවා
කෝලකම් මවන් ලඟ එතී කතාව
රූප සුන්දරී නුඹ මට නැද්ද මනාප
ආදරේ අරන් දවසක ඉමුකො පතාන

මටත් ගස්සලා ගිය හැටි ඉඟත් පද්දලා
මතක් වෙද්දි නාම් තාමර්ත් හිතත් රිදෙනවා

තාල ඇහෙන්නේ තාලෙට පාද තියන්නේ
මාල බඳින්නේ මැණිකෙට ආල පාන්නේ..//

හාදකම් මවන් මං හිත ලඟින් තියාන
ආදරේ කරන්නම් ඔබ දිහා බලාන
කාරනා හොයන්නෑ මං ඇයිද කියාන
ඉනාවක් වෙලා මට නම් ඔබේ හිනාව

මටත් ගස්සලා ගිය හැටි ඉඟත් පද්දලා
මතක් වෙද්දි නාම් තාමර්ත් හිතත් රිදෙනවා

හිනාව කෝ දැන් ඔය සුදු මූණේ
කතාව කෝ ඉස්සර වගෙ නැහැනේ
ලතාව කෝ ඉඟ සුඟ පැද්දිල්ලේ
රටාව කෝ දිග හැඩ ඔය කොන්ඩේ

මටත් ගස්සලා ගිය හැටි ඉඟත් පද්දලා
මතක් වෙද්දි නාම් තාමර්ත් හිතත් රිදෙනවා

තාල ඇහෙන්නේ තාලෙට පාද තියන්නේ
මාල බඳින්නේ මැණිකෙට ආල පාන්නේ..//

Video thumbnail