Mathaka mandira thana chanchala

Mathaka mandira thana chanchala

iraj weeraratne
Mathaka mandira thana chanchala Lyrics

මතක මන්දිර තනා..
කීව ඒ රස කතා..
පන්තියේ පෙම නිසා..
තාම මං තනිවෙලා..
දෙතොල්‌ සිප කිවු කතා..
ආදරෙන්‌ මා බදා..
වෙනස්‌ වී නැහැ ඔයා..
මමයි ඔබෙ චංචලා..

ඔයා තාම මාගෙ සිහිනේ
පෙම් කුමාරියයි
හීනෙන්‌ හැඬුව තාලේ දන්නේ
මගෙ හිත නමයි..
ඔයා තාම මාගෙ සිහිනේ
පෙම් කුමාරියයි
හීනෙන්‌ හැඬුව තාලේ දන්නේ
මගෙ හිත නමයි..

මතක මන්දිර තනා..
කීව ඒ රස කතා..
පන්තියේ පෙම නිසා..
තාම මං තනිවෙලා..
දෙතොල්‌ සිප කිවු කතා..
ආදරෙන්‌ මා බදා..
වෙනස්‌ වී නැහැ ඔයා..
මමයි ඔබෙ චංචලා..

මගේ මතක මාළිගාවේ
‍රැජින චංචලා..
සිඹින්නට හිතයි පෙරසේ
සුවඳ රස බලාලා..
මගේ මතක මාළිගාවේ
රැජින චංචලා..
සිඹින්නට හිතයි පෙරසේ
සුවඳ රස බලාලා..

මතක මන්දිර තනා..
කීව ඒ රස කතා..
පන්තියේ පෙම නිසා..
තාම මං තනිවෙලා..
දෙතොල්‌ සිප කිවු කතා..
ආදරෙන්‌ මා බදා..
වෙනස්‌ වී නැහැ ඔයා..
මමයි ඔබෙ චංචලා...

Video thumbnail