Mathaka nadda adaren

Mathaka nadda adaren

kingsley peiris
Mathaka nadda adaren Lyrics

මතක නැද්ද ආදරෙන්‌.. උන්නා ළංවෙලා..
දවස තිස්සේ රෑ පුරා.. කතා කල ඔයා..
ඈත කොහෙද හැංගිලා.. මගෙන්‌ දුර ගියා..
එන්නේ නැද්ද ආයෙමත්‌.. රත්තරන්‌ ඔයා..
මතක නැද්ද ආදරෙන්‌.. උන්නා ළංවෙලා..

අඳුරු අහස හිටි ගමන්‌.. එළිය සඳ වෙලා..
සීත රැයක පාළුවේ.. උණුසුමක්‌ උනා..

අඳුරු අහස හිටි ගමන්‌.. එළිය සඳ වෙලා..
සීත රැයක පාළුවේ.. උණුසුමක්‌ උනා..
මගේ ජීවිතේම දැන්‌.. හීනයක්‌ වෙලා..
යන්න කොහෙ ගියාදෝ.. රත්තරන්‌ ඔයා..

මතක නැද්ද ආදරෙන්‌.. උන්නා ළංවෙලා..
දවස තිස්සේ රෑ පුරා.. කතා කල ඔයා..
ඈත කොහෙද හැංගිලා.. මගෙන්‌ දුර ගියා..
එන්නේ නැද්ද ආයෙමත්‌.. රත්තරන්‌ ඔයා..
මතක නැද්ද ආදරෙන්‌.. උන්නා ළංවෙලා..

හඬන හිත මගේ දැන්නම්.. නැවතුමක්‌ නැතී..
පාළු හිතට ආයේ.. සැනසුමක්‌ නොයේ..

හඬන හිත මගේ දැන්නම්.. නැවතුමක්‌ නැතී..
පාළු හිතට ආයේ.. සැනසුමක්‌ නොයේ..
හිතේ මාළිගා කඩාලා.. ඔයා ගිය හැටි..
එන්නේ නැද්ද ආයේ.. කොහොමටත්‌ යළී..

මතක නැද්ද ආදරෙන්‌.. උන්නා ළංවෙලා....
දවස තිස්සේ රෑ පුරා.. කතා කල ඔයා....
ඈත කොහෙද හැංගිලා.. මගෙන්‌ දුර ගියා....
එන්නේ නැද්ද ආයෙමත්‌.. රත්තරන්‌ ඔයා....
මතක නැද්ද ආදරෙන්‌.. උන්නා ළංවෙලා.....

Video thumbnail